ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව Visa

ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව වෙරෝනා අඹු සැමි යුවලගේ ජයග්‍රහණය - දෙවන කොටස විසා ලබා ගැනීම

මාස 8ක් වැනි කාලයක් තුල ඉතාලි එම්බසිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු ricongiungimento familiare වීසා   ඉක්මනින් නිකුත් කිරීමට බල කරමින් අදාල අධිකරණයෙන් 2022 සැප්ඉතැම්බර් මස 02 වන දින නියෝගයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා මගපෙන්වීමට අප ආයතනයට හැකි වූ අතර අද දින එනම් 2022 ඔක්තෝම්බර් 14 වන දින (දින 41ක් වැනි කෙටි කාලයක් තුල) වීසා  බලපත්‍රයද ඉතාලි තානාපති කාර්යාලය හරහා ලබා  ගැනීමට හැකි වුවා.

ඉතාලියේ ජිවත් වන ලාංකික තවත් පවුලක් එකතු කිරීම වෙනුවෙන් වෘතිමය දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව හදවතින් සතුටු වන අතර අප සමඟ කාර්යක්ෂමව සහ වෘත්තීයමය වශයෙන් වැඩ කරන අපගේ සියලුම දක්ෂ වෘත්තිකයන් සෑම විටම මෙන් අපගේ සේවාදායකයින් වෙනුවෙන් කැපවීමට නිරතුරුව බැඳී සිටියි.

අප සෑම විටම ප්‍රකාශ කරන පරිදි ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය ඉදිරියේ හෑල්ලුවට ලක්වන කුමන අවස්ථාවක වුවද ඒවාට එරෙහිව ඉතාලියේ ස්වාධීන අධිකරණයන්හී පිහිට පැතීමට උවමනා තරම් ඉඩකඩ ඉතාලි නීතිය තුල ප්‍රතිපාදන, ඉතාලි ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කොට ඇති බවත්, ඕනෑම මනුෂ්‍යයකු තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට මැලි වුවහොත් එම අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආයතනයන් හෝ පුද්ගලයන් තව තවත් තම බලය අයුතු ලෙස පාවිච්චි කරනු ඇති බව අපගේ පුද්ගලික විශ්වාසය බවයි. 

මේ සම්බන්ධයෙන් 2022 සැප්ඉතැම්බර් මස 02 වන දින අප විසින් පලකල පළමු ලිපිය පහතින් අමුනා ඇත. link ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව වෙරෝනා අඹු සැමි යුවලගේ ජයග්‍රහණය 

 

Cᴏɴsᴜʟᴇɴᴛᴇ Aᴍᴍɪɴɪsᴛʀᴀᴛɪᴠᴏ
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)                  
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125 
Fɪʟɪᴀʟᴇ:Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 
Pᴇᴄ.  : sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ᴘᴇᴄ.ɪᴛ                      
𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓 
P.IVA 0480676023

@ www.studioconsulente.it

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.