Online පුද්ගලික ඉතාලි භාෂා පන්ති (Lezioni private di italiano)

Studio Consulente ආයතනය විසින් සතියේ දින වල සහ සෙනසුරාදා දවසේ පවත්වනු ලබන පුදිගලික ඉතාලි භාෂා පන්ති වලට 2024 අප්‍රේල් මාසය සඳහා ලියාපදිංචි වීම මේ වන විට ආරම්භ කොට තිබෙනවා.

මෙම පුද්ගලික පන්ති සෑම සෙනසුරාදා දිනකම ඉතාලි වේලාවෙන් උදෑසන 8.30 සිට 10.00 දක්වා google meet (online)  ඔස්සේ පැවැවෙන අතර  ලියාපදිංචි වීම සඳහා අප විද්‍යුත් තැපෑලට info.studioconsulente@gmail.com ඔබේ ඉතාලි හැන්දුනුම්පත් චයරුපයක් හෝ ශ්‍රී ලංකා ගුවන් බලපත්‍ර චයරුපයක් සමඟ ලියාපදිංචි වීමේ ගාස්තු (€30,00) රිසිට් පත යොමු කල යුතුයි .

බරපතල ආර්තික අපහසුතා ඇති සිසුන්ට පමණක් අදාල ගුරුවරයන් සමඟ සම්භන්ධ වී තම තත්වය පැහැදිලි කොට නොමිලේ ලියාපදිංචි වීමටද අවස්ථාව ලබා දීමට Studio Consulente ආයතනය කටයුතු සුදානම් කොට තිබෙනවා.

සමීර පොන්නම්පෙරුම

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 10.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.