Online පුද්ගලික ඉතාලි භාෂා පන්ති (Lezioni private di italiano)

සෙනසුරාදා ඉතාලි වේලාවෙන් උදෑසන 8.30 සිට 10.00 දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන පුදිගලික ඉතාලි භාෂා පන්ති.
ලියාපදිංචි වීම:

1) පහත පෝරමය පිරවිය යුතුයි;
2) ඉන් අනතුරුව ඔබ සඳහන් කරන විද්‍යුත් තැපෑලට ලැබෙන pdf Preventivo අනුව €30,00 ගාස්තුව ගෙවිය යුතුයි;
3) ඔබේ ඉතාලි හැන්දුනුම්පත් චායාරූපයක් හෝ ශ්‍රී ලංකා ගුවන් බලපත්‍ර චායාරූපයක් සමඟ ලියාපදිංචි වීමේ ගාස්තු රිසිට් පත අප විද්‍යුත් තැපෑලට info.studioconsulente@gmail.com යොමු කල යුතුයි.

මසකට වරක්  අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන නොමිලේ ඉතාලි භාෂා පාඩම 
ලියාපදිංචි වීම:
1) පහත පෝරමය පිරවිය යුතුයි.
 
Corso di italiano per stranieri (Lezioni private) විදේශිකයන් සඳහා පුදිගලික ඉතාලි භාෂා පාඨමාලාව (මසකට €30,00)*
Corso di italiano per stranieri (Lezione gratuita) නොමිලේ ඉතාලි භාෂා පාඩම

Acconsento che questi dati vengano memorizzati ed elaborati al fine di stabilire un contatto. Sono consapevole che posso revocare il mio consenso in qualsiasi momento. මෙම දත්ත ගබඩා කර සැකසීමට මම එකඟ වෙමි. මට ඕනෑම අවස්ථාවක මගේ කැමැත්ත ඉල්ලා අස්කර ගත හැකි බව මම දනිමි.*

* Indica i campi obbligatori
Grazie! Vi risponderemo il prima possibile.

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.