මසකට යුරෝ 3000ක වැටුපකට ඉතාලියේ බස් රියදුරන් සඳහා රැකියා

ඉතාලියේ Sud Tirolo හි බස් රථ රියදුරන් රැකියා ගිවිසුම සමඟ මසකට යුරෝ 3000 ක වැටුපක් සමඟ බඳවා ගනු ලැබෙනවා.

අයදුම් කිරීම සඳහා 2023 සැප්තැම්බර් මාසය වන විට අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන අතර Tylor tour ප්‍රවාහන සමාගම ඔස්ට්‍රියා Austria මහ නගර සභා Stubaital සහ Fulpmes හි සේවය සඳහා මෙම  බස් රථ රියදුරන් බඳවා ගැනීමට නියමිතයි.

රැකියා සඳහා පහත සුදුසුම්කම් සපුරාලිය යුතු වේ:

1) D කාණ්ඩයේ රියදුරු බලපත්‍රය;
2) සමාන රැකියාවක පෙර අත්දැකීම්;
3) ප්රවේශපත්ර හෙවත් බස් ටිකට් පත් මුද්‍රණය පිළිබඳ දැනුම;
4) අදාල තනතුර සඳහා සුදුසු මට්ටමේ ජර්මානු භාෂාව පිළිබඳ දැනුම;
5) වගකීම, විශ්වසනීයත්වය සහ වෙලාවට වැඩ කිරීමේ හැකියාව.

Tylor tour යනු Tyrol හි ප්‍රවාහන අංශයේ සමාගමකි, එය විවිධ වර්ගයේ සේවාවන් සපයයි: කෙටි හෝ මධ්‍යය කාලීන සංචාර සඳහා බස් කුලියට දීමේ සිට මගී ප්‍රවාහනය දක්වා මෙන්ම ගුවන් තොටුපල වෙත සහ පාසල් සංචාර සඳහා සිසුන්ද ප්‍රවාහනය කරයි.

Tyrol හි බස් රථ රියදුරන් බඳවා ගැනීමට ඔබගේ CV: eures.tirol@ams.at වෙත යොමු කිරීම  2023 සැප්තැම්බර් මසට පෙර  Maria Megna EURES උපදේශක Regione Lombardia ගේ අවධානයට විද්‍යුත් තැපැලක් යොමු කල යුතුයි.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.