Servizi e Prezzi dello Studio
අප ආයතනයේ සේවා සහ මිල ගණන්
- Prima consulenza gratuita (solo primo appuntamento) con i nostri professionisti esperti come avvocati e/o consulenti con gli interpreti di lingua (NB: è necessario prenotare un appuntamento) පළමු උපදේශන හමු වීම නීතිඥයින් සහ/හෝ උපදේශකයින් මෙන්ම භාෂා පරිවර්තකයන් සමඟ නොමිලේ (සැ.යු.: කාලය වෙන්කරවා ගැනීම අවශ්‍ය වේ)
- Richiesta cittadinanza italiana € 250,00 ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට උපදෙස් සහ ඉල්ලුම්පත්‍රය පිරවීමට සහය € 250.00ක් පමණි.
- Richiesta nulla osta al ricongiungimento familiare €250,00 පවුල නැවත එක්වීමට (නුල්ල ඔස්තා) ඉල්ලුම් කිරීමට උපදෙස් සහ ඉල්ලුම්පත්‍රය පිරවීමට උපදෙස් €250.00ක් පමණි.
- Solleciti/Diffida Pec mail alle Prefetture, Ambasciate, Questure, €200,00 ප්රෙෆෙත්තුරා , තානාපති කාර්යාල, පොලිස් මූලස්ථාන කුස්තුරා මතක් කිරීම් බල කිරීම් පෙක් මාර්ගයෙන් යැවීම සඳහා €200.00
- Consulenza e assistenza per domande di Visto di ingresso in Italia per turismo €400,00 සංචාර සඳහා ඉතාලියට ඇතුළුවීම සඳහා වීසා අයදුම්පත් සකසා ගැනීම සඳහා උපදෙස් සහ සහාය €400.00
- Consulenza Assistenza per ottenimento Certificato Idoneità Alloggiativa €250,00 අල්ලොජ්ජාතීවා සහතිකය ලබා ගැනීම සඳහා උපදෙස් සහය €250.00
- Orientamento, consulenza e assistenza per coloro che vogliono inoltrare richiesta d’asilo politico e per coloro che hanno già ottenuto il riconoscimento dello status di rifugiato a partire da €500,00 a €1000,00. දේශපාලන රැකවරණය සඳහා උපදෙස් සහ සහය € 500.00 සිට €1000,00 දක්වා
- Mediazione e intermediazione nei rapporti fra immigrati e pubblica amministrazione, con interventi a sostegno di coloro i quali hanno difficoltà a far valere i propri diritti nei vari uffici competenti come: le Questure, le Prefetture, lo Sportello Unico per l’immigrazione (SUI), la Commissione nazionale per il diritto d’asilo, Consolati, l’INPS, l’INAIL, Agenzia delle entrate, Agenzia delle Dogane, Camera di Commercio, Comuni, Catasto, Tribunale, Equitalia ecc. €200,00 සංක්‍රමණිකයන් සහ රාජ්‍ය පරිපාලනය අතර සබඳතාවන්හි මැදිහත්වීම. Questura පොලිස් මූලස්ථාන, Prefettura ප්‍රාන්ත පොලිස් මූලස්ථාන, සංක්‍රමණ සඳහා වූ (SUI), සරණාගත අයිතිවාසිකම් සඳහා වන ජාතික කොමිෂන් සභාව, කොන්සල් කාර්යාල, INPS, INAIL, ආදායම් නියෝජිතායතනය, රේගු නියෝජිතායතනය, වාණිජ මණ්ඩලය, මහ නගර සභා, ඉඩම් ලියාපදිංචි කිරීම, උසාවිය, ආදිය. € 200,00
- Consulenza Redazione piani di rientro debiti a partire da €150,00 ගෙවීමට අතපසු වූ නය නැවත ගෙවීමට මැදිහත් වීම සහ ගිවිසුමකට එළඹීමට € 150.00 සිට
- I servizi di Consulenza e assistenza legale finalizzati alla difesa in giudizio avvalendosi di avvocati specializzati nelle discipline del Diritto penale, civile, internazionale e dell’immigrazione (separazioni, divorzi, affido condiviso e esclusivo, tutela legale, amministrazione di sostegno, adozione, inabilitazione e interdizione, locazione, successioni, proprietà, donazioni e servizi notarili, procedimenti penali) - prezzi da valutare insieme all'eventuale professionista, con un acconto minimo di €800,00 a €2000,00. නඩු කටයුතු, එනම් අපරාධ, සිවිල්, ජාත්‍යන්තර සහ සංක්‍රමණ නීතියේ (වෙන්වීම්, දික්කසාද, හවුල් සහ පුද්ගලික භාරකාරත්වය, නීතිමය ආරක්ෂාව, සහ පරිපාලනය, දරුකමට ගැනීම, තහනම් කිරීම්, බදු දීම, අනුප්‍රාප්තිය, දේපල, පරිත්‍යාග සහ නොතාරිස් සේවා, සහ ඕනෑම නඩු කටයුත්තක්) - අදාල නීතිඥයින් සහ/හෝ උපදේශකයින් මෙන්ම භාෂා පරිවර්තකයන් සමඟ එක්ව සකච්චා කොට මිල ගණන් පිලිබඳ එකඟ විය හැකියි. ඕනෑම නඩු කටයුත්තක් භාර දීම සඳහා මුලිකව අවම අත්තිකාරම් ගාස්තුව (Advance) €800,00 සිට €2000,00 දක්වා ගාස්තුවක් අය වේ.
- Perizie/traduzioni con asseverazione o senza asseverazione di italiano-singalese e singalese-italiano a partire da €200,00 ඉතාලි-සිංහල සහ සිංහල-ඉතාලි භාෂාවෙන් දිවුරුම් දුන් පරිවර්තන හෝ රහිත පරිවර්තන €200.00 සිට
- Preventivo per Consulenza avvio attività di impresa. ව්‍යාපාර ආරම්භ කිරීම් සහ පවත්වාගන යාම පිලිබඳ උපදේශන සේවා සඳහා, මිල ගණන් සහ පිරිවැය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉල්ලා සිටිය හැක.
Lista Prezzi Aggiornato al 01 Gennaio 2025 - මිල ලැයිස්තුව 2025 ජනවාරි 01 දින යාවත්කාලීන කරන ලදී