ස්පාඤ්ඤයේ  SANATORIA නීතියක්  

ස්පාඤ්ඤ රජය  රටේ අනවසරයෙන් වෙසෙන විදේශිකයන් සඳහා PERMESSO DI SOGGIORNO  බලපත්‍රයක් ලබා දීමට තීරණය කොට තිබෙනවා.

පසුගිය අඟහරුවාදා දිනයේ, ස්පාඤ්ඤ රජය විසින් මෙම අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් නීති ගත කිරීම සඳහා  අදාල නීතිය සම්මත කල අතර, ඉදිරි වසර තුන තුළ අනවසර සංක්‍රමණිකයන් 900,000 ක් නීති ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ස්පාඤ්ඤ රජය වසරකට අනවසර සංක්‍රමණිකයන් 300,000 බැගින් ඉදිරි වසර තුන තුළ විදේශිකයින් 900,000 ක් නීති ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නීතියට අනුව අනවසර විදේශිකයන්ට නීතිගත කර ගැනීම සඳහා ස්පාඥ බසින් "arraigo social" යනුවෙන් හැඳින්වෙන සමාජීය මුල් බැස ගැනීම සඳහා ස්පාඤ්ඤයේ රැඳී සිටීමට ගතවන කාලය අවුරුදු 3 සිට 2 දක්වා අඩු කිරීම විශේෂත්වයක්. 

මෙම ක්‍රමය අනුව ස්පාඤ්ඤ සමාජයට ඒකාබද්ධ වීම හේතුවෙන් පදිංචි බලපත්‍රය ලබා ගැනීමට ඉඩ සලසනු ලබනවා. 

මෙය සඳහා වසර දෙකක කාලයක් ස්පාඤ්ඤයේ පදිංචිව සිටීම, රැකියාවක් කිරිම හරහා අදාල "arraigo social" අයිතිය ලබා ගත හැකියි. 

 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

 සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න Cell: 3476660465internal://0624625d-53e1-48d9-94b9-e8e61c370fe8

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa ai sensi della Legge 4/2013. Non si effettuano attività di patrocinio dinanzi alle autorità giudiziarie, riservate per legge agli iscritti agli appositi albi. Il responsabile della protezione dei dati conformemente al Regolamento generale sulla protezione dei dati e alle leggi nazionali sulla privacy è il titolare Sameera Isanka Ponnamperuma n. P.IVA 04806760239 - Ruolo periti ed esperti C.C.I.A.A. di Verona n. 611. - Sede di Verona: Vicolo Volto S. Luca n. 18 Verona 37122 (VR) - Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 - Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma - Cell: +393476660465 - Tel: 0459641873  E-mail: info@studioconsulente.it -  Pec: studioconsulente@pec.it  © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.