ඉතාලි රජය Protezione Speciale සීමා කරයි

2023 මැයි 5 වන සිකුරාදා දින ඉතාලි ගැසට් පත්‍රය විසින් පල කරනු ලැබු ඉතාලියේ සංක්‍රමණ නීතියේ සංශෝධනය.

පසුගිය 2023 මැයි 5 වන සිකුරදා ඉතාලියේ ඉතාලියේ සංක්‍රමණ නීතියේ සංශෝධන අතර ඉතාලියේ සංක්‍රමණිකයන් සඳහා ලබා දෙනු ලබන "Asilo" කාණ්ඩයට අයත්  විශේෂ ආරක්ෂාව හෙවත් Protezione Speciale සංශෝධනය  කරනු ලැබුවා.

විශේෂ ආරක්ෂාව හෙවත් Protezione Speciale  රැදී සිටීමේ බලපත්‍රය මෙම සංශෝධනයත් සමඟ ඉතාලියෙන් නෙරපා හැරීම සිදු කල නොහැකි අවස්ථාවන්හිදී  ඉතා බරපතල අමානුෂික හෝ වධ හිංසා වැනි, සීමිත අවස්ථාවන්හිදී පමණක්  ලබා දීමට නියමිතයි.

වැදගත්ම කාරණය වන්නේ මෙම විශේෂ ආරක්ෂාව Protezione Speciale සඳහා පදිංචි බලපත්‍රය, පෙර මෙන් සාමාන්‍යය රැකියා සඳහා පදිංචි බලපත්‍රයක් Permesso di soggiorno per lavoro subordinato බවට තව දුරටත් පරිවර්තනය කිරීම  කල නොහැකි වීමයි.

--------------------------------------------------------------------------------------------------------

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 

Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 

 Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma


E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465  

 

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.