FERIE නිවාඩු 
ගෙවිය යුත්තේ කාටද? කෙසේද? කවදාද?

ඉතාලි කම්කරු නීතියට අනුව FERIE හෙවත් නිවාඩු යනු සේවකයාගේ අහිමි කළ නොහැකි අයිතියක්.

නිවාඩු දිනයන් GIORNI DI FERIE මුදල් වශයෙන් වැටුපට එක්විය නොහැකි විය යුතුයි. එයට  හේතුව නිවාඩු FERIE යනු ඉතාලි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති සේවක අයිතිවාසිකමකි.

2022 වර්ශයේදී  සති හතරක නිවාඩු දිනයන් හිමි වන සේවකයන් 2022 දෙසැම්බර් 31 වන විට අවම වශයෙන් සති දෙකක්වත් නිවාඩු භුක්ති විඳිය යුතුයි. ඉතිරි දිනයන් 2024 ජුනි 30 වනදාට පෙර භුක්ති විඳිය යුතුයි.

සේවකයාට නිවාඩු මුදල් අනිවාර්යෙන් ගෙවිය යුතු  අවස්ථා මොනවාද?

1. රැකියාව අවසන් වීමත් සමඟ නිවාඩු දිනයන්  භුක්ති විඳිය නොහැකි අවස්තාවන්  වලදී;
2. වසරකට අඩු කාලයක් පවතින කාලීන කොන්ත්රාත්තුවක් තුළ නිවාඩු දිනයන භුක්ති නෙවිදීමේ අවස්තාවන් හීදී;
3. ජාතික කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව අවම වශයෙන් සති හතරකට අදාළව අමතර නිවාඩු ලබා දෙන්නේ නම්, ලබා  නොගත් අමතර දිනයන් සඳහා මුදල් ලබා දිය යුතුයි  

නොමිලේ   වැඩි විස්තර  දැනගැනීමට   හෝ  කාලය වෙන් කරවා ගැනීමට අමතන්න.

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 09.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර)

+ 39 3476660465​

www.studioconsulente.it 

 

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.