Milano නගරයේ McDonald's සේවකයින් 160 කට රැකියා අවස්ථා
මිලාන් (Milano) නගරයේ McDonald's සමූහය තම ආහාර අවන්හල් සඳහා සේවකයින් බඳවා ගනු ලබනවා.
මෙම රැකියා සඳහා බඳවා ගැනීම "McITALIA JOB TOUR" ලෙස නම් කොට තිබෙන අතර, මුළුතැන්ගෙයි රැකියා සහ සහ වේටර් වරුන් සඳහා අවන්හල්වල රැකියා වලට බඳවා ගැනීමට නියමිතයි.
අයදුම් කිරීමට කැමැති ඔබ අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ අදාල පෝරමය පුරවා CV යොමු කළ හැකි අතර අයදුම්පත් ලබන 2023 අප්‍රේල් 25 වන විට යොමු කල යුතු වනවා.
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465