ඉතාලියේ "Mediaset" රූපවාහිනී නාලිකාවේ රැකියා අවස්ථා
ඉතාලියේ BERLUSCONI පවුල විසින් පාලනය කරනු ලබන සුප්‍රසිද්ධ සමූහ ව්‍යාපාර අතර Mediaset Italia SpA යනු මාධ්‍යය සහ සන්නිවේදන අංශයේ ක්‍රියාකාරී ඉතාලි සමාගමකි.
මෙම රුපවාහිනී නාලිකා නොමිලේ (FTA) සහ ගෙවීමේ පදනම යටතේද රූපවාහිනී නිෂ්පාදනය සහ වෙළඳ ප්‍රචාරණ සිනමා නිර්මාණ සහ බහුමාධ්‍ය නිෂ්පාදන මෙන්ම නොයෙකුත් අංශවල කලාත්මක වැඩසටහන් නිශ්පාදනය මෙන්ම රූ ගත කිරීම සිදු කරයි.
Mediaset රුපවාහිනී නාලිකා සමූහය උපත ලැබුවේ 1978 වර්ෂයේදී වන අතර, Fininvest යනු Silvio Berlusconi විසින් ආරම්භ කරන ලද සමාගමක් වන අතර එය Telemilano නමින් එවකට පිහිටුවා තුබූ නාලිකාවක් මිලදී ගෙන වසර දෙකකට පසුව, Canale 5 යන නාමය හරහා තම විකාශනය කිරීම ආරම්භ කරණ ලදී.
අද වන විට එකය ලන්දේසි සමාගමක් වන MFE-MediaForEurope හි කොටසක් වන අතර ප්‍රධාන වශයෙන් ස්පාඤ්ඤයේ ශාඛා ඇති අතර ඉතාලි කොටස් වෙළඳපොලේ ලැයිස්තුගතද කර ඇත.
Mediaset හි එහි මූලස්ථාන මිලාන් සහ රෝම නගරයන්හි Cologno Monzese සහ Segrate පිහිටුවා ඇති අතර මේ වන විට එහි සේවක සංඛ්‍යාව 5000කට ආසන්නයි.
නවක නිරුපන ශිල්ප ශිල්පීන්, නවක වැඩසටහන් මෙහෙයවන්නන්, සහ රුපවාහිනී ක්ෂේස්ත්‍රයන්හි සියලුම නවක වෘත්තිකයන් ආයතනය විසින් බඳවා ගැනීමට සුදානම්.
අයදුම් කිරීමට පහත රතු පැහැයෙන් දක්වා ඇති "දැන්ම අයදුම් කරන්න" හරහා සමාගමේ වෙබ් අඩවියේ වෙන් කර ඇති කොටස වෙත පිවිසිය හැකියි.
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it
Sameera Ponnamperuma
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465