ITAL LANKA Associazione onlus Volontariato

VOLONTARIATO සමාජ සේවා අංශය

ඉතාලි රජයේ ලියාපදිංචි ස්වෙච්ඡා සංගමයක් වන  ITAL LANKA Onlus සමාජ උපයෝගිතා සංවිධානයේ ප්‍රධාන අරමුණ වනුයේ ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් සහ විදේශිකයන් හට නිවැරදි තොරතුරු ලබා දීම මගින් සමාජ යුක්තිය රඳවා ගැනීම , ජීවිතයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සහ වැඩදායී පුද්ගලයින් , කණ්ඩායම් සහ සමාජයන් වර්ධනය කිරීමට සහය වීමයි. 

සමාජ සේවයට සුභ සාධනයට  කැමැත්තක් ඇති පොදු යහපත සඳහා තම දැයකත්වය ලබා දීමට කැමැති ඔබට  අප සමඟ සම්භන්ධ විය හැකියි. 

 PROGETTI 

ITAL LANKA  Onlus  සමඟ ඒකබධ්ධව studio consulente සමාජ ව්‍යාපෘති 

1) Progetto Pagina FACEBOOK "ITAL LANKA" 
 "ඉතල් ලංකා" FACEBOOK පිටුව ව්‍යාපෘතිය

In data 17 Luglio 2017 è stata creata la pagina facebook ITAL LANKA per diffondere informazioni corrette nella comunità sri lankese in Italia e nelle comunità straniere. Al giorno 01 luglio 2022 la pagina ha superato 10.512  "Mi piace" e 11.484 persone (followers) seguono la Pagina.

2017 ජුලි 17 වැනි දින ITAL LANKA facebook පිටුව ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ සහ විදේශීය ප්‍රජාව තුළ නිවැරදි තොරතුරු බෙදා හැරීම සඳහා නිර්මාණය කරන ලදී. 2022 ජූලි 01 වන විට ITAL LANKA facebook පිටුව 10,512 "Like" ඉක්මවා ඇත. පුද්ගලයන් 11.484 ක් මෙම පිටුව අනුගමනය කරයි.

2) Progetto sivluppo enti religiosi di origine sri lankese in italia 

 ඉතාලියේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ආගමික ආයතන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

Dal 01 Marzo 2018 l'Associazione Ital Lanka Onlus offre serivizi di Assistenza e mediazione nei rapporti con la pubblica amministrazione italiana e gli enti religiosi  e i ministri di culto che svolgono attività religiose per la comunità sri lankese in Italia gratuitamente come attività di volontariato.

2018 වර්ශයේ මාර්තු මස 01 වනදා සිට Ital Lanka ස්වෙච්ඡා සංගමය ඉතාලියේ ශ්‍රී ලංකික ප්‍රජාව වෙනුවෙන් පවත්වාගෙන යන ආගමික සිද්ධස්ථාන සහ සියලුම ආගමික පැවිදිවරුන් හට ඉතාලි රජයේ ආයතන සමග කටයුතු කිරීම සඳහා මැදිහත් වීම  ස්වෙච්චා සේවයක්  ලෙස නොමිලේ ලබා දෙයි.

3)  Online නොමිලේ  ඉතාලි භාෂා පාඨමාලා ව්‍යාපෘතිය

ITAL LANKA  Onlus  සමඟ ඒකබධ්ධව studio consulente සමාජ ව්‍යාපෘතියක් වශයෙන්  2024 ෆෙබරවරි මාසයේ සිට මසකට වරක්  Online නොමිලේ  ඉතාලි භාෂා පාඨමාලාවක් පවත්වනු ලබනවා. 

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.