ඉතාලියේ  "Gardaland" විනෝද උද්‍යානයේ රැකියා

සුප්‍රසිද්ධ විනෝද උද්‍යානයක් වන ඉතාලියේ වෙරෝනා "Castelnuovo del Garda" ප්‍රදේශයේ Gardaland විනෝද උද්‍යානයේ  සහ උද්‍යානයේ හෝටල්වල රැකියා සඳහා ශ්‍රමිකයින් 1000 ක් බඳවා ගැනීමට නියමිතයි. 

2023 වසරේ ගිම්හාන සමය සඳහා, ජුනි 17 වන දින සිට සැප්තම්බර් 10 වන දින දක්වා රැකියාවේ නිරත වීමට,   ප්‍රධාන වශයෙන් මෙම ශ්‍රමිකයින් තෝරා ගැනීම සිදු කරනු ලබන අතර, මෙය 2023 මැයි 25 වන දින පස්වරු 2 කට (Alle ore 14.00) ආරම්භ කිරීමට නියමිතයි. 

2023 මැයි 25 වන දින මෙම බඳවා ගැනීමේ දිනයට සහභාගී වීමට, අන්තර්ජාලය ඔස්සේ අදාල පෝරමය පුරවා ලියාපදිංචි විය යුතු අතර සහභාගී වීම සඳහා විද්‍යුත් තැපෑල් මාර්ගයෙන් දැනුම් දෙනු ලබනවා.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 

Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 

 Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma


E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465  

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.