ඉතාලියේ "Ferrari" සමාගමේ රැකියා අවස්ථා 

Ferrari SpA යනු 1947 වසරේදී Enzo Ferrari නම් ඉතාලි ජාතික ව්‍යාපාරිකයා විසින් ආරම්භ කරන ලද ලෝකප්ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමකි. 

Ferrari සමාගමේ ක්‍රීඩා සහ ධාවන මෝටර් රථ නිෂ්පාදනය කරන අතර, Formula 1 මෝටර් රථ ශූරතාවලියේ වැදගත්ම ක්‍රීඩා කණ්ඩායමක් වන Scuderia Ferrari කළමනාකරණය කරනු ලබයි.

ජාත්‍යන්තර මට්ටමින් "Made in Italy" නිෂ්පාදන විශිෂ්ටත්වයේ සංකේතය වන සුප්‍රසිද්ධ "වේගවත් අශ්වයා" "cavallo rampante" වන අතර සමාගමෙහි මූලස්ථානය Modena පළාතේ Maranello හි පිහිටා ඇත. 

Ferrari සමාගම ලොව පුරා රටවල් 60 ක පවතින අතර, යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, චීනය, හොං කොන්, ජපානය සහ තායිවානය පුරා  අලෙවි නියෝජිතයන් 170ක් පමණ ඇත. 

Ferrari සමාගමේ සේවකයින් 4,600 කට අධික සංඛ්‍යාවක් සිටින අතර Ferrari සමාගම MILANO කොටස් වෙළඳපොලේ සහ NYSE හි ලැයිස්තුගත කර ඇත.

Ferrari සමාගමේ රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට අදාල වෙබ් අඩවියට පිවිස Ferrari Lavora con noi ක්ලික් කල යුතුයි. 

 සමාගමේ දත්ත ගබඩාවට අයදුම්කරුගේ CV ඇතුළත් කිරීම සිදු කල හැකියි.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 

Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 

 Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma


E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  15.30 සිට 16.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465  

 

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.