ඔබගේ Curriculum Vitae (CV) අප ආයතනයෙන් සකසා ගන්න
රැකියාවකට අයදුම් කිරිමේදී CV එකක් සකස් කරගත යුතුයි. CV එකක් සකස් කර ගැනීමට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවනවා. අප ආයතනයෙන් ඔබගේ CV එක යුරෝ 5 ක් වැනි සුළු වියදමකින් වැඩ කරන දින 7 ක් ඇතුළත සකසා ගැනීමට පුළුවන්. පහත පෝරමය පුරවා ඔබගේ ඡායාරූපය අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න info@studioconsulente.it