කඩදාසි ආකෘති Carta di soggiorno අවලංගු වීම

 කඩදාසි ආකෘති Carta di soggiorno අවලංගු වීම 

යුරෝපා පාර්ලිමේන්තුවේ  2019 ජුනි 20 දින කවුන්සිලයේ රෙගුලාසි (EU) 2019/1157 බලාත්මක වීමත් සමඟ, 2021 පෙබරවාරි 1වනදා සිට  යුරෝපා හවුලේ සංක්‍රමණ නීතියට අනුකූලව, ඉතාලියේ ජිවත් වන ඉතාලි පුරවැසියන්ගේ  පවුලේ සාමාජිකයන් සදහා ලබා දෙනු ලැබු (වසර 5 සිට 10 දක්වා වලංගු) ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍ර Carta di soggiorno familiare di cittadino UE - Permesso di soggiorno familiare di cittadino UE යාවත්කාලීන කිරීමක් හදුන්වා දෙනු ලැබු නමුත් මේ වන විටත් ඉතාලියේ ජිවත් වන ඉතාලි පුරවැසිභාවය හිමි පුද්ගලයන්ගේ ඇතැම් පවුලේ සාමාජිකයන් එම අදාල  "කඩදාසි ආකෘතිය", පිලිබඳ නොදැනුවත් කම නිසා යාවත්කාලීන නොකරන බවක්  දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, 2021 වර්ෂයේ ජනවාරි 02 වනදා සිට අදාල  "කඩදාසි ආකෘති" බලපත්‍රයේ නව ආකෘතියක් හඳුන්වා දෙනු ලැබු අතර එය විශේෂ "ඉලෙක්ට්‍රොනික" ආකෘතියක්   වෙනවා. 

යුරෝපා සංගම් පුරවැසියන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය Carta di soggiorno familiare di cittadino UE - Permesso di soggiorno familiare di cittadino UE  "කඩදාසි ආකෘතිය" 2023 වර්ෂයේ මාර්තු මස 8 වනදා සිට අවලංගු වන අතර, අයදුම්කරුවන් වහාම  යාවත්කාලීනය සදහා අදාල Questura ආයතන වෙත ඉල්ලුම්පත්‍ර යොමු කල යුතු වනවා.  

Cᴏɴsᴜʟᴇɴᴛᴇ Aᴍᴍɪɴɪsᴛʀᴀᴛɪᴠᴏ
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)

P.IVA 0480676023

VERONA: Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125

ROMA OTTAVIANO: Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192

ROMA ACILIA Via Francesco Menzio, 30 00125 Roma RM


𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓

@ www.studioconsulente.it

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.