මිලානෝ  "Bicocca Village" සාප්පු සංකීර්ණයේ රැකියා සම්මුඛ පරීක්ෂණ

මිලානෝ නගරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයක්  සහ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වන බිකොක්කා විලේජ් "Centro commerciale Bicocca Village"  සාප්පු සංකීර්ණ මධ්‍යස්ථානයේ වෙළඳසැල් සහ අවන්හල් සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීමට නියමිතයි.

මෙම සාප්පු සංකීර්ණයේ වෙලඳසැල් වල වැදගත් වෙළඳ නාම කිහිපයක් සමඟ සම්බන්ධ වීමට  මෙම සම්මුඛ පරික්ෂණය හරහා හැකියාව ලැබීමට නියමිතයි.

සම්මුක පරික්ෂණයන්  2025 සැප්තැම්බර් 25 වන දින Centro commerciale  බිකොක්කා විලේජ් Bicocca Village හිදී පෙ.ව. 9:00 ට ලියාපදිංචි කිරීම සහ පිළිගැනීමේ අදියර සමඟින් ආරම්භ වීමට නියමිතයි.

මෙම සම්මුඛ පරීක්ෂණ දිනයට සහභාගී වීමට කැමති මිලානෝ නගරයේ පදිංචි ඔබත් මෙම පිටුවේ ඇති ලියාපදිංචි වන්න හරහා මාර්ගගත පෝරමය සම්පූර්ණ කොට කල යුතුයි.

2025 සැප්තැම්බර් 25 වන දින පෙ.ව. 9:00 ට මිලාන්හි : Via Chiese, 4, 20126 Milano ලිපිනයේ  පිහිටි Centro commerciale  බිකොක්කා විලේජ් Bicocca Village පෙනී සිටිය යුතු වන අතර සම්මුඛ පරික්ෂයට සහභාගී වීමට, ඔබේ CV පිටපත් කිහිපයක් රැගෙන යාම නිර්දේශ කෙරේ.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it 

 සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න Cell: 3476660465

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa ai sensi della Legge 4/2013. Non si effettuano attività di patrocinio dinanzi alle autorità giudiziarie, riservate per legge agli iscritti agli appositi albi. Il responsabile della protezione dei dati conformemente al Regolamento generale sulla protezione dei dati e alle leggi nazionali sulla privacy è il titolare Sameera Isanka Ponnamperuma n. P.IVA 04806760239 - Ruolo periti ed esperti C.C.I.A.A. di Verona n. 611. - Sede di Verona: Vicolo Volto S. Luca n. 18 Verona 37122 (VR) - Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 - Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma - Cell: +393476660465 - Tel: 0459641873  E-mail: info@studioconsulente.it -  Pec: studioconsulente@pec.it  © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.