ඉතාලියේ ජේෂ්ඨ පුරවැසියන් රැකබලාගැනීමට රජයෙන් 
මසකට යූරෝ 850ක් 
මෙම  යූරෝ 850ක මුදල ලබා ගැනීමට පවුලේ ISEE අගය යුරෝ 6,000 ට නොඅඩු සහ "ඉතා බරපතල" සත්කාර අවශ්‍යතාවයක් ඇති වයස අවුරුදු 80 හෝ ඊට වැඩි ඉතාලියේ ජේෂ්ඨ පුරවැසියකු විය යුතුයි. 

මෙම මුදල අදාල පුද්ගලයාට සත්කාර කිරීමට වියදම් පියවා ගැනීමට ඉතාලි රජය විසින් ලබා දීමට තීරණය කොට තිබෙනවා. 

මෙම ආධාර දීමනාව සමාජ සෟක්‍යය සේවාවන් හට ප්‍රවේශ වීමට හෝ (විකල්පයක් ලෙස) සතියකට අවම වශයෙන් පැය 15 ක කාලයක් සඳහා ගෘහ සේවක/සේවිකාවක් Colf/badante රැකියා කොන්ත්‍රාත්තුවක් හරහා බධවා ගැනීමට භාවිතා කළ හැකියි.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it 

 සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න Cell: 3476660465

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa ai sensi della Legge 4/2013. Non si effettuano attività di patrocinio dinanzi alle autorità giudiziarie, riservate per legge agli iscritti agli appositi albi. Il responsabile della protezione dei dati conformemente al Regolamento generale sulla protezione dei dati e alle leggi nazionali sulla privacy è il titolare Sameera Isanka Ponnamperuma n. P.IVA 04806760239 - Ruolo periti ed esperti C.C.I.A.A. di Verona n. 611. - Sede di Verona: Vicolo Volto S. Luca n. 18 Verona 37122 (VR) - Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 - Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma - Cell: +393476660465 - Tel: 0459641873  E-mail: info@studioconsulente.it -  Pec: studioconsulente@pec.it  © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.