ඉතාලියේ වෙරෝනා නගරය ආශ්‍රිතව නව රැකියා

2023 ඉතාලියේ වෙරෝනා නගරය ආශ්‍රිතව (Lazise) නව රැකියා අවස්ථා රැසක්

Caneva World Resort යනු වෙරෝනා  නගරය ආශ්‍රිත Lazise  හි පිහිටි සංචාරක විනෝදාස්වාද සංකීර්ණයකි.

1970 දශකයේ විවුර්ත කරන ලද මෙම සංචාරක විනෝදාස්වාද ව්‍යුහයේ විනෝද උද්‍යාන 2ක් ඇති අතර ඉන් එකක් සිනමාව සඳහාද  (Movieland The Hollywood Park) සහ දෙවැනි උද්‍යානය ජල ක්‍රීඩා  සඳහාද (The Caneva Aquapark)  අවන්හල් 3කින්ද සමන්විත වේ.

මෙම සංචාරක විනෝදාස්වාද සංකීර්ණය  Garda වැවට මුහුණලා පිහිටා ඇති අතර, ආකර්ෂණීය ස්ථාන, සංදර්ශන, පිහිනුම් තටාක සහ ජල ක්‍රීඩා, දිවා රාත්‍රී විනෝදාස්වාදය මෙන්ම විවේක ස්ථානද පිරිනමයි.

2023 වසරේ අප්‍රේල් මස සිට නොවැම්බර් මස දක්වා ගිම්හාන සමය සඳහා සංචාරක සංකීර්ණය තම වෘතික කණ්ඩායමට නවකයින් තෝරා ගනිමින් සිටී.

අදාල සේවකයින් සඳහා නිවාස ලබා නෙදෙන බැවින්, උද්යානය සහ වෙරෝනා අවට පදිංචිය  වඩාත් සුදුසුයි.

රැකියා අවස්ථා සඳහා ආපනශාලා සේවකයින්  මෙන්ම උද්‍යාන සඳහා සේවකයින් බඳවා ගැනේ.

තමන්ගේ රැකියා අයදුම් පත resumes@canevaworld.zohorecruitmail.eu විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කල හැකි අතර https://jobs.canevaworld.it/jobs/Lavora-con-noi වෙබ් අඩවිය හරහාද අදාල අයදුම්පත් යොමු කල හැකියි. 

Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)

P.IVA 0480676023

VERONA: Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125

ROMA OTTAVIANO: Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192

ROMA ACILIA Via Francesco Menzio, 30 00125 Roma RM


𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓

@ www.studioconsulente.it

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.