ඉතාලියේ සිසුන් හට €500 දක්වා මුදල් වවුචර

 ඉතාලියේ සිසුන් හට €500 දක්වා මුදල් වවුචර 

2023-2024 වසර සඳහා ලොම්බර්දීයා පාසල්  සිසුන්ගේ  පෙළපොත්, තාක්ෂණික උපකරණ සහ අදාල  මෙවලම් මිලදී ගැනීම සඳහා යුරෝ 200 සිට යුරෝ 500 දක්වා  මුදල් වවුචර මෙවරත් ලබා දෙනු  ලබනවා.

මෙම  €200 සිට €500 දක්වා වවුචර පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කල හැක්කේ  €15,748.78 නොඉක්මවන ISEE සහතිකයක් තිබෙන ඉල්ලුම් කරන වයස අවුරුදු 21 ට අඩු,  ලොම්බාර්දියා හි පදිංචි, scuole secondarie di primo e secondo grado, statali e paritarie හෝ  istituzioni formative accreditate  ඉගනුම ලබන සිසුන් සඳහායි.

ඉල්ල්ම්ම්පත්‍ර අන්තර්ජාලය ඔස්සේ යොමු කල හැකි  අතර 2023 ජූනි 15 දින දක්වා ඉල්ල්ම්ම්පත්‍ර  යොමු කල හැකි වන අතර  2024 ජනවාරි 31 දක්වා ලබා දී ඇති වවුචර වියදම් කළ හැකියි.

අයදුම්පත ඉදිරිපත්  කිරීමට  අයදුම්කරු විසින් තම පුදිගලික  SPID (පොදු ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය), CNS (ජාතික සේවා කාඩ්පත) හෝ පුද්ගලික PIN සහ රීඩර් සමඟ CIE (ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත) භාවිතයෙන් මෙම පිටුවේ ඇති  තොරතුරු  අනුව  සිදු  කල හැකියි.

--------------------------------------------------------------------------------------------------------

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 

Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 

 Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 15.30 සිට 16.30 දක්වා  (නිවාඩු දින හැර)

 දුරකතන අංකය  Cell: 3476660465  

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.