ඉතාලියේ කෘෂිකාර්මික සමාගමක රැකියා 50ක්

ඉතාලියේ ෆොජ්ජා Foggia පළාතේ Stornarella හි මෙම කෘෂි ආහාර සමාගමෙහි රැකියා සඳහා 2023 ජූලි 1 වනදාට පෙර ඉල්ලුම් කළ යුතු අතර සඳහා පහත සුදුසුකම් අනිවාර්යය වේ:

1) කෘෂිකාර්මික අංශයේ අවම වසර 1ක පෙර පළපුරුද්ද;
2) දවසේ වෙලාවල් වෙනස් කරමින් රැකියවේ නිරත වීමට ඇති හැකියාව;
3) වාහනයක් සතු වීම;
4) කම්කරුවන්: රියදුරු බලපත්රය B;
5) කර්රෙල්ලෝ එලෙවතොරේ Carrello Elevatore (මුලේත්තෝ-Muletto) පැදවීමට හැකියාව සහ රියදුරු බලපත්‍රය;
6) තාක්ෂණවේදීන්: ආහාර විද්‍යාව පිළිබඳ උපාධිය හෝ රැකියාවට සුදුසු වෙනත් සුදුසුකම්

තෝරාපත් කරගන්න සියලුම අපේක්ෂකයින් හට ස්ථාවර  පූර්ණ කාලීන පදනමක් මත රැකියා ගිවිසුම් Contratto a tempo indeterminato හරහා සේවයේ යොදවනු ලැබේන අතර අදාල කම්කරුවන්ට CCNL කෘෂිකාර්මික රැකියා ගිවිසුම් යටතේ රැකියාවට බඳවා ගැනේ.

ඉතාලියේ ෆොජ්ජා Foggia පළාතේ Stornarella හි මෙම කෘෂි ආහාර සමාගමෙහි රැකියා සඳහා අයදුම් කිරීමට පහත ලිපිනයට විද්‍යුත් තැපෑලක් යැවීමෙන් 2023 ජූලි 1 පෙර ඉල්ලුම් කළ හැකියි: ido.cerignola@regione.puglia.it.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර)

ජංගම දුරකතන අංකය Cell: 3476660465  

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.