පළමු නඩු දිනයටත් පෙර (මාස 4න්) ප්‍රතික්ෂේප කරනු ලැබු වීසා ලබා දෙයි

පළමු නඩු දිනයටත් පෙර (මාස 4න්) ප්‍රතික්ෂේප කරනු ලැබු වීසා ලබා දෙයි

කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ අසාධාරණයන්ට එරෙහිව නීතිය ඉදිරියට යාම හැර වෙන විකල්පයන් නොමැති බව මා විසින් පලකරනු ලැබු ලිපි ගණනාවකින් දිගින් දිගටම පැහැදිලි කරනු ලැබුවා.

අප සෑම විටම ප්‍රකාශ කරන පරිදි ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඕනෑම ආයතනයක් හෝ පුදිගලයන්  ඉදිරියේ හෑල්ලුවට ලක්වන කුමන අවස්ථාවක වුවද ඒවාට එරෙහිව ඉතාලියේ ස්වාධීන අධිකරණයන්හී පිහිට පැතීමට උවමනා තරම් ඉඩකඩ ඉතාලි නීතිය තුල ප්‍රතිපාදන, ඉතාලි ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කොට ඇති බවත්, ඕනෑම මනුෂ්‍යයකු තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට මැලි වුවහොත් එම අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආයතනයන් හෝ පුද්ගලයන් තව තවත් තම බලය අයුතු ලෙස පාවිච්චි කරනු ඇති බව අපගේ පුද්ගලික විශ්වාසය අප සෑම විටම කියා සිටියා.

අප  ආයතනයන් වෙත යොමු වූ තවත් අඹු සැමි යුවලක් වෙනුවෙන් ඉතාලි අධිකරණය ඉදිරියට යාමට මග පෙන්වීමට අප හට අවකාශය ලැබුනා.

වැනිස්  අධිකරණයේ නඩුව ගොනු කොට පලමු නඩු දිනය ලබන ඔක්තෝම්බර් මස 31 වන දින කැඳවා  තිබියදී අදාල  ප්‍රතික්ෂේප කරනු ලැබු ricongiungimento familiare විසා ඉල්ලුම් පත්‍රය නැවත සලකා  බැලීමට තීරණය කල බව  ඉතාලි තානාපති කාර්යාලය දැනුම්  දෙනු ලැබුවා.  

මාස 4ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුල වීසා බලපත්‍රයද ඉතාලි තානාපති කාර්යාලය හරහා ලබා ගැනීමට හැකිවීම අප STUDIO CONSULENTE වෘතිමය කණ්ඩායම ලැබු තවත් ජයග්‍රහණයක්.

ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලංකික තවත් පවුලක් එකතු කිරීම වෙනුවෙන් වෘතිමය දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව හදවතින් සතුටු වන අතර ඔවුන් සැමගේ අනාගත යුග දිවිය සාර්ථක වේවා යන්න අපගේ පැතුමයි. 
 

Cᴏɴsᴜʟᴇɴᴛᴇ Aᴍᴍɪɴɪsᴛʀᴀᴛɪᴠᴏ
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)                  
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125 
Fɪʟɪᴀʟᴇ:Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 
Pᴇᴄ.  : sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ᴘᴇᴄ.ɪᴛ                      
𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓 
P.IVA 0480676023

@ www.studioconsulente.it

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.