ඉතාලියේ පුද්ගලික ව්‍යාපාර සඳහා රක්ෂණ අවර්ණයක් අනිවාර්යය කෙරේ
ඉතාලියේ පුද්ගලික ව්‍යාපාර සඳහා රක්ෂණ අවර්ණයක් අනිවාර්යය කෙරේ
2025 මාර්තු 14 දින සිට බලාත්මක වන පරිදි භූමිකම්පා, ගංවතුර, නායයෑම්, හේතුවෙන් සිදු විය හැකි සිවභාවික විපත් සඳහා 2025 මාර්තු 31 දිනට පෙර ඉතාලියේ සෑම පුද්ගලික ආයතනයකටම රක්ෂන ආවරණයක් තිබිය යුතු වනවා.
ඉතාලිය, නායයෑම්, ගංවතුර අවදානමට ලක්ව ඇති මහ නගර සභාවලින් 94%කින් පමණ සමන්විත වැඩිම භූකම්පන සහ ජල භූ විද්‍යාත්මක අවදානමක් ඇති යුරෝපීය රටවලින් එකකි.
ඉතාලියේ මෙම නගර සභා තුළ ව්‍යාපාර මිලියන 4.5 ක් ක්‍රියාත්මක වන අතර ව්‍යාපාර වලට එල්ල වන කාලගුණික බලපෑම ගෙතුවෙන්, 2040 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් 30-40%කට 5-10% ක පාඩු අත්විය හැක.
ඔබත් ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට දැන්ම පහසු මිල ගණනකට රක්ෂන ආවරණයක් සඳහා අප ආයතන අමතන්න.
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඉතාලි වෙලාවෙන් 09.00 සිට 15.00 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය
Cell: 3476660465
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න
STUDIO CONSULENTE
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඉතාලි වෙලාවෙන් 09.00 සිට 15.00 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465