ඉතාලියේ සිහින නිවාසය වෙත ප්‍රථම පියවර
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න
ඉතාලියේ ඔබගේම නිවසක් තිබීම යනු නිදහසේ සැනසීමෙන් සිටිය හැකි තෝතැන්නක් තිබීමයි.
අප ආයතනයේ මූල්‍ය උපදේශකයින් ඔබගේ නිවාස සිහිනය යථාර්තයක් කිරීමට ලැහැස්ති වී සිටියි.
ඔබගේම නිවසක් මිලදීගැනීමට, හෝ දැනට පවතින දේපළ හෝ නිවාස වැඩි දියුණු කිරීමට අවශ්‍ය නිවාස ණය මූල්‍ය උපදේශන සේවාවන් සඳහා අප හා සම්භන්ධ වන්න.