ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් සඳහා
 "උපදේශන සේවා" 
"Sportello famiglia"

ඉතාලිය වැනි සංස්කෘතිමය වශයෙන්, අයිතිහාසික වශයෙන් සහ සමාජමය වශයෙන් වෙනස් සන්දර්භයක් තුළ ජිවත් වන ශ්‍රී ලාංකිකයින්ගේ පවුල් සම්බන්ධතා කළමනාකරණය කිරීමේ ගැටළු පිළිබඳ සාකච්චා කිරීම සඳහා උපදේශන සේවාවන් ලබා දෙන මෙන් අප studio consulente පුද්ගලික ආයතනයට ඉතාලියේ වෙසෙන ලාංකිකයින් බොහෝ දෙනෙකු ඉල්ලීම් කරනු ලැබුවා.

අප studio consulente උපදේශන ආයතනය විසින් මෙම ගැටළු වලට සවන්දීම, උපදේශනය, ඒකාබද්ධ කිරීම, පවුල් සම්බන්ධතා කළමනාකරණය කිරීමේ ගැටළු පිළිබඳ සාකච්චා කිරීම සඳහා උපදේශන සේවාවන් සක්‍රීය කිරීමට තීරණය කරනු ලැබුවා.

අපගේ මූලික පරමාර්ථය වන්නේ අත්දැකීම්වලින් ප්‍රයෝජනයට ගනිමින් එදිනෙදා ජීවිතයට මුහුණ දීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් සඳහා  ඉතාලියේ පවතින පුදිගලික හෝ රජයේ සේවාවන් සමඟ අනුපූරකයක් ලෙස උපදේශන සේවාවන් සැපයිම සහ ශ්‍රී ලංකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ අදාල උපදේශකවරුන් සම්භන්ධ කර ගනිමින් අදාල පවුල් වල ගැටළු සඳහා පරිපුර්ණ උපදේශන සේවාවන් ලබා දීමයි. . 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it
Sameera Ponnamperuma
STUDIO CONSULENTE
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.