€3000ක වැටුපක් සමඟ ස්වීඩනයේ පීත්සා සූපවේදීන්ට රැකියා 

යුරෝපයේ ස්වීඩනයේ  සුප්‍රසිද්ධ අවන්හල් සමූහයක  ඉතාලි ආහාර පිලියල කිරීම සඳහා සූපවේදීන් සහ පීසා සූපවේදීන් බඳවාගනු ලබනවා.

ස්ථිර රැකියා ගිවිසුමක්ද සමඟ  මසකට යුරෝ 3,000 ක වැටුපක් ලබා දීමට නියමිතයි.

ඉතාලි ආහාර පිසීමේ දැනුම අත්‍යවශය සුදුසුකමක් ලෙස සලකනු ලබයි.

මෙම ආයතනය විසින් අදාල රැකියව සමඟ නවාතැන් පහසුකම්ද යුරෝ 400ක වැනි මුදලකට ලබා දෙනු ඇත.

ස්වීඩනයේ ඉතාලි ආහාර පිලියල කිරීම සඳහා සූපවේදීන් සහ පීසා සූපවේදී රැකියා සඳහා අයදුම් කිරීමට, ඔබගේ CV සහ  ලිපියක් (ඉංග්‍රීසි මාදිලියෙන්) විද්‍යුත් තැපෑලෙන් යොමු කල යුතුයි: eures@agenziapiemontelavoro.it.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ

සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 10.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.