රෝම නගරයේ හෝටල් කාමර පිරිසිඳු කරන්නන්ට රැකියා
රෝම නගරයේ Capannelle සහ Tuscolana ප්‍රදේශයන්හි හෝටල් සංකීර්ණ වල කාමර පිරිසිදු කිරීම සඳහා වේටර්වරුන් බඳවා ගනු ලැබෙනවා.
අත්‍යවශ්‍ය සුදුසුකමක් වශයෙන් සේවා පළපුරුද්ද සහ අමතර සුදුසු කමක් වශයෙන් පාසල් ඩිප්ලෝමාව Licenza Media සලකනු ලබනවා.
අයදුම් කිරීමේ අවසාන දිනය 2023 සැප්තැම්බර් 01 වේ.
රෝමයේ හෝටල් වේටර්වරුන් සඳහා අයදුම් කරීම සඳහා 2023 සැප්තැම්බර් 1 ට පෙර, පහත E-mail ලිපිනයට,
1) නම සහ වාසගම, "ID richiesta: P29C04" සඳහන්කොට
2) අදාල CV
4) මෙම ඉල්ලුම් පත්‍රය පුරවා පුරවා
3) වලංගු හැඳුනුම්පතේ ඉදිරිපස/පසුපස පිටපත
සමඟ preselezionemarino@regione.lazio.it E-mail ලිපිනයටයොමු කල යුතු වනවා
තෝරාපත් වන ශ්‍රමිකයින් හට මුල් මාස 4ක ස්ථාවර කාලීන රැකියා කොන්ත්‍රාත්තුවක් මගින් රැකියාවට බඳවා ගන්න අතර ඉන් පසුව සුදුසුකම් අනුව එම රැකියා ස්ථිර කිරීමටද අවස්ථාව ඇත.
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it
Sameera Ponnamperuma
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465