සමීර පොන්නම්පෙරුම
සමීර පොන්නම්පෙරුම ශ්‍රී ලංකාවේ පාසල් අද්‍යාපනය අවසන්කොට පරිගණක අංශයේ ව්යවසායකු වශයෙන් වසර ගණනාවක් ව්‍යාපාර ක්ෂේස්ත්‍රයේ කටයුතු කළා.
ඉන් පසුව ඉතාලියේ වෙරෝනා නගරයේ CPIA - Scuola “Dante Alighieri” Livello A1, Livello A2, Livello B1, ඉතාලි භාෂා පාඨමාලාවන් අවසන් කොට ඉතාලි භාෂාව පිලිබඳ සහතික පත්‍රයන් ලබා ගත්තා.
ඉතාලියේ රෝම නගරයේ Istituto Comprensivo Statale "Giovanni XXIII" පාසලේ ඉතාලි මාද්‍යයෙන් ඉගනුම ලබා TERZA MEDIA විභාගය සමත් වී අදාල LICENZA MEDIA සහතිකය ලබා ගනු ලැබුවා.
සමීර පොන්නම්පෙරුම වෙරෝනා නගරයේ වාණිජ මණ්ඩලයේ "CCIA Verona" විශේෂඥයින් සහ ප්‍රවීණයන්ගේ PERITI ED ESPERTI ලේඛනයේ ලියාපදිංචි සහතිකයද ලබා ගනු ලැබුවා .
"Studio Consultante" නිර්මාතෘ සහ හිමිකරු වන නිදහස් ව්‍යාපාරික සමීර පොන්නම්පෙරුම, ඉතාලියේ සංක්‍රමණ නීතිය ආශ්‍රිත සියලුම පරිපාලන ක්‍රියා පටිපාටි පිළිබඳ උපදේශකවරයකු (Consulente per l'immigrazione) ලෙස කටයුතු කරනවා. මේ වන විට වසර 8ක කාලයක් මුළුල්ලේ (2017 සිට 2025 දක්වා) ඉතාලි සංක්‍රමණ නීති වෘතිකයින් සමඟ තම උපදෙස් සේවාවන් ලබා දීම සිදු කරනු ලබනවා.
වෘත්තිකයකු වශයෙන් තම පුද්ගලික මැදිහත්වීම හරහා ඉතාලියේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට සහ විදේශීය ප්‍රජාවන් හට ඉතා සාධාරණ මිල ගණන් යටතේ කාර්යක්ෂම සේවාවන් සැපයීමට සහයෝගයෙන් කටයුතු කරන විශ්වාසවන්ත සහ විශේෂඥ වෘත්තික ජාලය (නීතිඥයින්, උපදේශකයින් සහ භාෂා පරිවර්තකයන්, සංචාරක නිර්මාණකරුවන්) හරහා සංක්‍රමණ ක්ෂේත්‍රයේ වසර 8 කට වැඩි කාලයක් (2017 සිට 2025 දක්වා) මුළුල්ලේ ඉතාලියේ සේවා සැපයීම පුදිගලික ව්‍යාපාරයක් ලෙස සිදු කරයි.