රෝමයේ ජාත්‍යන්තර සංස්කෘතික උළෙල "Taste de World"
ලබන 2023 මැයි 27 සෙනසුරාදා, සංගීතය සහ විවිධ ආහාර සමඟ රෝමයේ ජාත්‍යන්තර සංස්කෘතික උළෙල "Taste de World" උදේ 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා Via di Acqua Bullicante, 3000177 Roma RM "Scuola Carlo Pisacane" ස්ථානයේදී පැවැත්වේ.
රෝමයේ ජිවත් වන විවිධ රටවල් වල සංක්‍රමිකයන්ගේ ආහාර පාන වල රස බැලීමට අවස්ථාව ඇති අතර, ආර්ජන්ටිනාවේ, ඉන්දියානු, බංගලාදේශ්, චීන, ඇෆ්ගන්, ඉතියෝපියානු, ජිප්සී, සිරියානු, ඉතාලි (රෝම) ආහාර පාන රටවල් 10කට අධික ආහාර පාන වල රස විඳීමට හැකියාව තිබෙනවා.
සවස් යාමයේ සංගීත ප්‍රසංගයෙන් අනතුරුව නර්තනය සඳහාද කාලය වෙන් කොට තිබෙනවා.
TASTE de WORLD යනු රෝමයේ සුප්‍රසිද්ධ ස්වෙච්චා සංගමයක් වන "Pisacane 0-99" ස්වෙච්චා සංගමය විසින් සංවිධානය කරනු ලබන නොමිලේ ප්‍රවේශය විය හැකි විවුර්ත උත්සවයකි.
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න
Sameera Ponnamperuma
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192
Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465