ඉතාලියේ අසාමාන්‍යය ගංවතුර තත්වය

 

මාස ගණනාවක නියඟයකින් පසු, ඉතාලියේ ප්‍රධාන ගඟ වන "පෝ" ගඟ සහ වැව් විශාල ප්‍රමාණයක් වියළීමෙන් පසුව උතුරු ඉතාලියේ  Emilia-Romagna ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය  හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ගංවතුර පවතින තත්ත්වය ප්‍රදේශයන්හී  පවුල්  විශාල ප්‍රමාණයක් ඉවත් කොට ඇති අතර ගංගාවන් වල ඉවුරු කැඩී නගර විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබෙනවා.

ඉදිරි දිනවලදී ද මෙම ඉතාලියේ  Emilia-Romagna ප්‍රදේශයට මෙන්ම, ඉතාලියේ වෙනත් ප්‍රාන්තයන් වලද තවදුරටත් වැසි අපේක්ෂා කෙරෙන අතර ඉතාලියේ දේශගුණය "නිවර්තන දේශගුණයක්" "Clima Tropicale" බවට ඉතා වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින බවට ඉතාලියේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥයකු වන Dott. Luca Mercalli පවසා ඇති බව ඉතාලි මද්‍යයය වාර්තා කලා.

--------------------------------------------------------------------------------------------------------

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 

Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 

 Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma


E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465  

 

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.