€2286ක වැටුපක්: ඔස්ට්‍රියාවේ රැකියා

€2286ක වැටුපක්: ඔස්ට්‍රියාවේ හෝටල්-අවන්හල් රැකියා සඳහා බඳවා ගැනේ 

ඔස්ට්‍රියාවේ, ටිරෝල් සහ වොරල්බර්ග් හි පිහිටි හෝටල් සහ අවන්හල්රැවල  වල රැකියා සඳහා සේවකයින් බඳවා ගැනේ.

මාසික වැටුප්, අදාල තනතුර අනුව, මසකට යුරෝ 1,970 සිට 2,286 අතර පරාසයක වනවා.

කෝකියන්, වේටර්වරුන්, පිළිගැනීමේ නිලධාරීන්, පේස්ට්‍රි සූපවේදීන් සහ අනෙකුත් රැකියාවන් සඳහා 2025 ජුනි මාසයේ සිට අදාල සේවකයින් බඳවා ගැනීම්  ආරම්භ වේ.

සියලුම රැකියා සඳහා ඉංග්‍රීසි සහ ජර්මානු භාෂා දැනුම අත්‍යවශය වේ.

ඔස්ට්‍රියාවේ මෙම රැකියා අවස්ථා සඳහා සඳහා අයදුම් කිරීමට විද්‍යුත් තැපෑලෙන් CV සහ ඉංග්‍රීසි භාෂාවෙන් කෙටි ආවරණ ලිපියක් E-MAIL: eures.taranto@regione.puglia.it යන  විද්‍යුත් තැපැල් ලිපිනයටයොමු කල යුතුයි. 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

 සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න Cell: 3476660465

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.