ඉතාලියේ රූපවාහිනි ක්ෂේස්ත්රයේ රැකියා

ඉතාලියේ රූපවාහිනි ක්ෂේස්ත්රයේ රැකියා

ඔබ ඉතාලියේ  රූපවාහිනියේ ක්ෂේස්ත්රයේ රැකියාවක් කිරීමට හෝ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වීමට කැමතිද?

විවිධ රූපවාහිනී වැඩසටහන් සඳහා රායි RAI ආයතනය විසින් මේ දින වල වුර්තිකයින් තෝරාපත් කරගනු ලබන අතර විශේෂයෙන් නළු නිලියන් සහ වැඩසටහන් මෙහෙයවන්නන්ද තෝරාපත් කරගනු ලබනවා.

ඉතාලියේ රායි අතතනය RAI - Radiotelevisione Italiana SpA යනු ඉතාලියේ පොදු ගුවන්විදුලි සහ රූපවාහිනී සේවාවේ ප්‍රධාන  සමාගමයි. මෙම සමගම  යුරෝපයේ විශාලතම සන්නිවේදන සමාගම්  අතරින් එකක් වන අතර එය යුරෝපයේ පස්වන රූපවාහිනී කණ්ඩායමද  වනවා.

1924 වර්ෂයේදී තොරිනෝ Torino නගරයේදී  URI - Unione Radiofonica Italiana සමාගම නමින් උපත ලද මෙම දැවැන්ත සමාගම 1940  වර්ෂයේ මැද භාගයේදී Radio Audizioni Italiane බවට පත් වුවා.

Radiotelevisione Italiana රූපවාහිනී, ඩිජිටල්, චන්ද්‍රිකා සහ ගුවන්විදුලි නාලිකා රාශියක පුළුල් පරාසයක නාලිකා රැසකින් සමන්විත වනවා.  

උදාහරණ ලෙස Rai1, Rai2, Rai3, Rai4, Rai5, Rai Movie, Rai Premium සහ Rai Gulp  සහ,  Rai News24, Rai Storia, Rai Sport, Rai Scuola, Rai Yoyo Rai HD, Rai Radio 1 - 2 - 3, Rai Isoradio සහ Rai GR Parlamento මෙම නාලිකා වනවා.

2021 වසරේ RAI සමගම විසින් යුරෝ බිලියන 2.516 ක් උපයා ඇති අතර යුරෝ මිලියන 30.436 ක ශුද්ධ ලාභයක් ලබා තිබුනා.

Rai සමාගමේ වුර්තිකයින්ගේ තෝරාගැනීම් සඳහා සහභාගී වීමට  මෙම වෙබ් පිටුවට පිවිසීමෙන් අදාල  පෝරමය පුරවා ලියාපදිංචි වීමෙන් අයදුම් කළ හැකියි. 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 

Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 

 Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma


E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465  

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.