2025  ඉතාලියේ උපන් ළදරුවන්ට €1000ක් 

"2025 Carta per i nuovi nati" යනු 2025 ඉතාලියේ උපන් ළදරුවන්ගේ උපතට අදාළ පළමු වියදම් සඳහා පවුල්වලට ලබා දෙන යුරෝ 1,000 ක  දායකත්වයයි.
මෙම කාඩ්පත ලබා ගැනීමට  INPS ආයතනය වෙත  අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් ඉල්ලා සිටිය යුතු වනවා. 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

 සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න Cell: 3476660465

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.