2024 ජූලි සිට දෙසැම්බර් දක්වා ASSEGNO UNICO ගෙවීම් දින දර්ශනය
INPS ආයතන විසින් 2024 ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ASSEGNO UNICO ගෙවීමේ දින දර්ශනය ප්‍රකාශයට පත් කර ඇත.
2024 ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා දිනයන්:
2024 ජූලි 17, 18, 19
2024 අගෝස්තු 16, 19, 20;
2024 සැප්තැම්බර් 17, 18, 19;
2024 ඔක්තෝබර් 16, 17, 18;
2024 නොවැම්බර් 18, 19, 20;
2024 දෙසැම්බර් 17, 18, 19.
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it
Sameera Ponnamperuma
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඉතාලි වෙලාවෙන් 10.00 සිට 12.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465