ඉතාලියේ 2024 නත්තලට තවත් යුරෝ 100ක දීමනාවක්

ඉතාලියේ 2024 නත්තලට තවත් යුරෝ 100ක දීමනාවක් 

2024 වසරේ නත්තල් මාසයේදී දහතුන්වන මාසයේ පඩි මුදල සමඟ දරුවන් සහිත අඩු ආදායම්ලාභී පවුල් වල සේවකයින්ට යුරෝ €100,00ක් ලබා දීමට ඉතාලි රජය තීරණය කොට තිබෙනවා.  

මෙම යුරෝ €100,00ක "නත්තල් ප්‍රසාද දීමනාව" සඳහා ඉල්ලුම් කල හැක්කේ යුරෝ €28000,00ට අඩු වාර්ෂික ආදායමක් සහ අවම වශයෙන් එක් දරුවෙකු හෝ ඊට වැඩි දරුවන් සංඛ්‍යාවක්  සිටින පවුල් වල සේවකයින්ට පමණයි.

-----------------------------------------------------

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it . නීති උපදෙස්,  සංක්‍රමණිකයන් සහ රාජ්‍යය පරිපාලන ආයතන අතර මැදිහත්වීම, මුදල් ආයෝජනය පිළිබඳ උපදෙස්: ණයක් ලබා ගැනීමට උපදෙස් (නිවසක්, වාහනයක් මිලදී ගැනීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට), සුළු හා මධ්‍ය පරිමාණ වයාපාරයන්  සඳහා උපදේශන සේවා, පවුල් සම්බන්ධතා ගැටළු පිළිබඳ උපදේශන සේවා. කාලය වෙන් කරවා ගැනීමට සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න Cell: 3476660465

STUDIO CONSULENTE
 Sameera Ponnamperuma

Sᴇᴅᴇ di Verona : Vicolo Volto S. Luca n.18 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.