යුරෝපයේ ෆින්ලන්තයේ හෝටල් රැකියා 160ක්

යුරෝපයේ ෆින්ලන්තයේ හෝටල් රැකියා 160ක්

Eures Network ආයතනය විසින් ෆින්ලන්තයේ, හෙල්සින්කි ප්‍රදේශයේ පිහිටි විවිධ හෝටල් වල රැකියා සඳහා පුදිගලයින් 160 දෙනෙකු තොර ගැනීමට නියමිතයි.

ස්කැන්ඩිනේවියානු රටක් වන (ෆි)පින්ලන්තය වර්ග කිලෝමීටර 338 424ක් පමන විශාල රටකි.

ෆින්ලන්තය උතුරු යුරෝපයේ පිහිටි නෝර්සික් රටකි. ෆින්ලන්තය බටහිරින් ස්වීඩනයටද, උතුරින් නෝර්වේ රාජ්‍යයටද, නැගෙනහිරින් රුසියාවටද, දකුණින් එස්කෝනියාවටද මායිම් වේ. අගනුවර වන්නේ හෙල්සින්තිය. ජනගහනය මිලියන 5.4 ක් වන අතර යුරෝපයේ වර්ගඵලයෙන් 8 වන විශාලම රටයි. එහි භාෂාව වන්නේ ෆිනිෂ්ය. දෙවන නිල භාෂාව වන්නේ ස්වීඩන්ය. තවත් උපභාෂා 342 ක් ඇත. මිලියනයක් පමණ ජනතාව හෙල්සින්කි වල ජීවත් වෙති. අනෙක් ප්‍රධාන නගර වන්නේ ටෙමිපේ, ටර්කු, ඕලු, ජ්වැස්ක්ලා කූපියෝ සහ ලාමිවල වේ.1955 යුරෝපානු සංගමය හා යුරෝ‍සෝන් සංගමය ආරම්භයේ සිට සාමාජිකත්වය දරයි

2023 වර්ශයේ ඔක්තොබර්/නොවැම්බර් සහ 2024 මාර්තු/අප්‍රේල් අතර කාලසීමාව සඳහා මෙම වුර්තිකයින් බඳවා ගැනීමට නියමිත අතර ඔවුන් Santa Claus Holiday Village, Kakslauttanen Arctic Resort, Apukka Resort, Harriniva, Lapland Hotels, Hullu Poro  වැනි ෆින්ලන්තයේ හෝටල් සහ නිවාඩු නිකේතනවල රැකියා සඳහා යෙදවීමට නියමිතයි.

අයදුම් කිරීම සඳහා මූලික සුදිසුකම් වන්නේ:

  1. සමාන තනතුරක පෙර අත්දැකීම්;
  2. ඉංග්රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමට දැනුම සහ හැකියාව;
  3. කණ්ඩායම් හැඟීම සහ ජාත්‍යන්තර පරිසරයක වැඩ කිරීමේ හැකියාව;
  4. කණ්ඩායමක සහ ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව;
  5. රියදුරු බලපත්‍රය.

අයදුම්පත 2023 ජූලි 13ට පෙර ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් පිළිබඳ මූලික ඇගයීමකින් පසුව,  මුලික සම්මුඛ පරීක්ෂණය අන්තර්ජාලය සඳහා සුදු කෙරේ.  පරීක්ෂණය සමත් වුවහොත්, අදාල පුද්ගලයා සමඟ වැඩිදුර සම්මුඛ පරීක්ෂණයක් සිදු කරනු ඇත.

ඔබත් රතු වර්ණයෙන් පහත සඳහන් "ඔබත් දැන්ම අයදුම් කරන්න" හරහා ඔබගේ අයදුම්පත යොමු කරන්න.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.