ඉතාලියේ ආයතන සමඟ ඍජුව සම්භන්ධ වීමට

මැදිහත් කරුවන් නොමැතිව ඉතාලියේ රැකියා සඳහා
 ආයතන සමඟ ඍජුව සම්භන්ධ වීමට  

2023 ඉතාලියට සෘතුමය සහ සෘතුමය නොවන මෙන්ම ස්වයං  රැකියා සඳහා ඇතුලු වීම සඳහා අදාල අයදුම්පත්   2023 මාර්තු 27 දින 9:00 සිට යොමු කල හැකි බව මීට මසකටත් වැඩි කාලයක සිට ඉතාලි රජය විසින් තීරණය කොට ඇති බව ඔබ කවුරුත් දන්නා කරුණක්. අදාල කෝටාවන්  පිළිබඳවද, සුදුසුකම් පිළිබඳවද, අදාල රැකියා ක්ෂේස්ත්‍රයන් පිළිවඳව තොරතුරු මේ වන විටත් සමාජ මාද්‍යය හරහා ඔබ දැනුවත් වී හමාරයි.

නමුත් ඉතාලියේ රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට ඉතාලියේ ආයතනයක් විසින් අයදුම් කිරීමක් සිදු කල යුතු හෙයින් ඉතාලියේ ආයතන සමඟ මැදිහත් කරුවන් නොමැතිව ඍජුව සම්භන්ධ විය හැක්කේ කෙසේද යන්න පිලිබඳ දැනුවත් කිරීම් සමාජ මාද්‍යය හරහා සිදුවන්නේ අල්ප වශයෙනුයි.

මෙම ලිපිය හරහා ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔබට ඉතාලියේ ආයතන සමඟ ඍජුව සම්භන්ධ වී තම CV යොමු කිරීමට අවස්ථාව සපයා දෙන්නට සිතුවා. ඔබගේ ඉංග්‍රීසි බසින් පැහැදිලිව සහ පිළිවෙලට සකස් කල CV එක ඔබ විසින්ම අදාල ආයතනයන්ට  ඍජුව යොමු කොට එම ආයතනයන් සමඟ සම්භන්ධ වීමට උත්සහ කරන්න.

කෘෂිකරිමික අංශයේ ආයතන කිහිපයක් 


https://www.agriturismosantisidoro.it  (Email : Info@agriturismosantisidoro.it)
https://www.cascina-albano.com (Email : info@cascina-albano.com)
http://www.agricampinglavilla.it (Email: info@agricampinglavilla.it)
https://www.gravanago.it (Email: info@gravanago.it; paologoggi1968@libero.it)
http://www.aziendaagricolacascinavallazza.it (Email: cascinavallazza@gmail.com)
https://www.rossoltrepo.it/cadalprevi  (Email: cristiano.forlino@alice.it)
http://www.sciareda.it (Email: info@sciareda.it)
http://www.ortobiobroggini.it (Email: info@ortobiobroggini.it)
https://imarroni.com  (Email: info@imarroni.it)
https://www.radicinelfiume.it (Email: coop@radicinelfiume.it)
http://www.agriturismoaia.it (Email: agriturismoaia@hotmail.it)
http://www.agricolabressan.altervista.org (Email: agricolabressan@gmail.com)
https://www.cascinacortenuovabio.com (Email: info@cascinacortenuovabio.it)
https://www.gruppovignaioli.it (Email: info@gruppovignaioli.it)
https://www.cascinadellemele.it (Email: info@cascinadellemele.it)
https://www.sementibruni.com (Email: bruni@sementibruni.com)

ඉතාලියේ අනෙකුත් ක්ෂේත්‍රහි ආයතන වල විස්තරද ඉදිරියේදී පල කිරීමට බලාපොරොත්තු වන අතර ඉතාලියේ පුද්ගලික ආයතනයක් වන STUDIO CONSULENTE පරිපාලන හා සංක්‍රමණ නීති උපදෙස් ආයතනය Decreto Flussi අයදුම් කිරීම සඳහා ඉතාලියේ කිසිඳු ආයතනයක් සමඟ මැදිහත් වීමක් සිදු නොකරන බවට කරුණාවෙන් සලකන්න.  

Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)

P.IVA 0480676023

VERONA: Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125

ROMA OTTAVIANO: Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192

ROMA ACILIA Via Francesco Menzio, 30 00125 Roma RM


𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓

@ www.studioconsulente.it

 

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.