ඉතාලියේ පිළිගැනීමේ නිලධාරි receptionist නොමිලේ පාඨමාලා

ඉතාලියේ ලොම්බර්දීයා කලාපයේ GOL වැඩසටහනට ඇතුළත් කර ඇති වයස අවුරුදු 30 සහ 65 අතර පුද්ගලයින් හට ලියාපදිංචි විය හැකි වන අතර  ලියාපදිංචි වීම සඳහා ලබන 2023 ජනවාරි 31 දිනට පෙර අන්තර්ජාලය ඔස්සේ  සිදු කල හැකියි.

ඉතාලියේ පිළිගැනීමේ නිලධාරි receptionist නොමිලේ පාඨමාලාව අන්තර්ජාලය ඔස්සේ සිදු කරන අතර  එය පැය 60 කින්  සමන්විත වනවා, එමෙන්ම  2023 පෙබරවාරි 6 වන දින පාඨමාලාව ආරම්භ වීමට නියමිතයි.

පාඨමාලාව අවසානයේදී, ලොම්බාර්දීයා කලාපයේ  IFOA පැමිණීමේ සහතිකය / QRSP කුසලතා සහතිකය නිකුත් කරනු ලැබේ.

නොමිලේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට 2023 ජනවාරි 31ට පෙර  මෙම පිටුවට සම්බන්ධ වීමෙන්, "පිළිගැනීමේ නිලධාරීන් සඳහා පාඨමාලාව - GOL මිලානො වැඩසටහන" ක්ලික් කිරීමෙන් සහ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු, "ලියාපදිංචිය" මත ක්ලික් කිරීමෙන් ලියාපදිංචි විය හැකියි. 

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.