ඉතාලියේ මිලානෝ නගරයේ ආරක්ෂක නිලධාරීන් සඳහා රැකියා අවස්ථා

මිලානෝ නගරයේ ATM ප්‍රවාහන සමාගම විසින් ආරක්ෂක නිලධාරීන් සඳහා සේවකයින් බඳවා ගැනීමට නියමිත අතර, ප්‍රධාන සුදුසුකම් වශයෙන්:

1. වලංගු දිවුරුම් දුන් විශේෂ ආරක්ෂක බලපත්රය සහ වලංගු ගිනි අවි බලපත්‍රය;
2. සමාන භූමිකාවක පෙර අත්දැකීම්;
3. කණ්ඩායම් වශයෙන් රැකියවේ නිරතවීමට ඇති හැකියාව සහ ආරක්ෂක කාර්යයන් සඳහා යෝග්‍යතාවය;
4. පොදු ජනයා  ගැවැසෙන ස්ථාන වල, හදිසි අවස්ථා, ගැටුම් තත්ත්වයන් කළමනාකරණය කිරීමට ඇති හැකියාව;
5. රැකියවේ වේලාවන් සඳහා නම්යශීලීභාවය;
6. ඉංග්රීසි භාෂාව පිළිබඳ දැනුම;
7. රියදුරු බලපත්‍රය බී

පහත සඳහන් සුදුසුකම්ද අමතර සුදුසුකම් ලෙස සලකනු ලැබේ:

1. පාසල් ඩිප්ලෝමාවක් තිබීම;
2. 154/2009 අමාත්‍ය නියෝගයට අනුව අනුබද්ධ ආරක්ෂක නිලධාරි සහතිකය ;
3. පොලිස් බලකායේ, සන්නද්ධ හමුදාවල සහ/හෝ අධීක්ෂණ ආයතනවල පළපුරුද්ද;
4.  68/99 නීතියේ 18 අනුකූලව සුදුසුකම්;

ඔබත් සුදුසුකම් ඇත්නම් අයදුම් කරන්න, 'Guardie Particolari Giurate'  ටයිප් කර 'Ricerca' මත ක්ලික් කොට  සබැඳි පෝරමයට ප්‍රවේශ විය හැකියි. 

Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)

P.IVA 0480676023

VERONA: Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125

ROMA OTTAVIANO: Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192

ROMA ACILIA Via Francesco Menzio, 30 00125 Roma RM


𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓

@ www.studioconsulente.it

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.