ඉතාලියේ ආරක්ෂක අංශයේ රැකියා 100ක්

Pegaso Security SpA යනු සමාගම්, බැංකු, සාප්පු සහ වෙනත් පුද්ගලික ව්‍යාපාර සඳහා ආරක්ෂක සේවා අංශයේ ක්‍රියාකාරී ඉතාලි සමාගමකි. 

මීට වසර 10 කට පෙර Carlo de Nigris යන ව්‍යාපාරිකයා විසින් ආරම්භ කරන ලද මෙම ආයතනයේ මූලස්ථානය Puglia හි Molfetta හි පිහිටා ඇත.  

ඉතාලියේ ඕල්බියා  Olbia සහ Sardegna සර්දේඥ්ඥ නව මූලස්ථාන විවෘත කිරීම සහ ඒ සඳහා බඳවා ගැනීමට මෙම ආයතන සුදානම්.

ඔල්බියාවේ (Olbia) මුලස්ථානය සඳහා බඳවා ගැනීම් සඳහා:
1) ආරක්ෂක නිලධාරීන් 40 ක්;
2) පොර්තියෙරි 40ක්;
3) භාණ්ඩ සැකසීමට පුද්ගලයින් 20 ක්.

නව බඳවා ගැනීම් සඳහා ස්ථිර රැකියා ගිවිසුම් මෙන්ම සෘතුමය රැකියා ගිවිසුම් අත්සන් කල හැක.

Olbia හි Pegaso Security ආයතනයේ බඳවා ගැනීම් සහ Sardinia හි  නව රැකියා සඳහා අයදුම් කිරීමට මෙම විද්‍යුත් ලිපිනයට තම දත්ත සඳහන් CV යොමු කල යුතුයි: cv@pegasosecurity.it

තවද, Pegaso Security  සමාගමේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල පෝරමය පිරවීමෙන් ද අයදුම් කළ හැකිය. 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර)

ජංගම දුරකතන අංකය Cell: 3476660465  

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.